Programs and grants
منتورینگ برای بازیابی کسب و کار و انعطاف پذیری (Persian)사업체 회복과 복원력을 위한 멘토링 (Korean)企業復甦與振興指導 - 繁體中文 (Traditional Chinese)企业复苏和应变能力指导 - 简体中文 (Simplified Chinese)ការណែនាំពីការស្តារឡើងវិញ និងភាពរឹងប៉ឹងនៃអាជីវកម្ម (Khmer)ව්‍යාපාර ප්‍රතිසාධනය සහ ප්‍රත්‍යස්ථිති උපදේශනය (Sinhalese)வியாபார மீண்டெழுதல் மற்றும் மீளுதல் அறிவுரை (Sri Lankan Tamil)வணிகம் மீண்டு எழுதல் மற்றும் சூழ்நிலைக்கு தக்கவாறு அமைத்துக்கொள்தலுக்கான வழிகாட்டுதல் (Indian Tamil)ਕਾਰੋਬਾਰ ਦੀ ਮੁੜ-ਬਹਾਲੀ ਅਤੇ ਲਚਕਦਾਰਤਾ ਲਈ ਮਾਰਗ-ਦਰਸ਼ਨ (Punjabi)व्यवसाय की बहाली और कठिनाई से उबरने की क्षमता के लिए परामर्श (Hindi)راهنمایی بهبودی و انعطاف پذیری کسب و کار (Dari)إرشاد المصالح التجارية للتعافي وسرعة التكيّف - (Arabic) العربيةОбнова на бизнис и менторство за отпорност (Macedonian)Pagbawi ng negosyo at pagsubaybay sa katatagan - Tagalog (Filipino)İşletmelerin toparlanması ve dirençliliği konularında danışmanlık (Turkish)Cố vấn về phục hồi và thích nghi dành cho doanh nghiệp (Vietnamese)

ව්‍යාපාර ප්‍රතිසාධනය සහ ප්‍රත්‍යස්ථිති උපදේශනය (Sinhalese)

වික්ටෝරියාව තුළ ඔබට හිමි කුඩා ව්‍යාපාරයක් තිබේද? ඔබට දීර්ඝ සංචරණ කාලය තුළ නොනැසී පැවතීමට, ඔබේ සේවා බලකාය යළි ව්‍යූහගත කිරීමට හෝ ඔබේ ව්‍යාපාර මාදිලිය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සිදු වී තිබිය හැකි නමුත්, නිසැකවම 2020 ඔබේ ව්‍යාපාරය සඳහා අපහසු තීරණ ගැනීම්වල වසරක් වී ඇත.

සවන් දීමට, ඔවුන්ගේ නුවණ බෙද ගැනීමට, සහ මෙම තීරණ අතරේ ඔබට මඟ පෙන්වීමට පළපුරුද්ද ලත් ප්‍රවීණයෙක් සිටින්නේ නම් කෙසේද? වික්ටෝරියානු රජය සමඟ හවුලින්, අපි හරියටම එය ලබා දීමට සැලසුම් කර ඇති නොමිලේ ව්‍යාපාර උපදේශන වැඩසටහනක් පවත්වන්නෙමු.

සුදුසුකම් ලත් ව්‍යාපාර හිමියන්ට සිය ව්‍යාපාරයේ අනාගතය ගැන දැනුවත් තීරණ ගැනීමට උදවු කරන උපදේශකයෙක් සමඟ පැය දෙකක සැසි හතරක් දක්වා ලබා ගත හැක.

දැන් අයදුම් කරන්න   

වැඩසටහන පහත සඳහන් ඒවා ගැන මඟ පෙන්වීමට සලසා ඇත:

ව්‍යාපාර ප්‍රතිසාධනය ශක්තිමත් කිරීම (වියදම අඩු කිරීම, ණය, සහ මුදල් ප්‍රවාහ කළමනාකරණය)

කොරෝනා වෛරසය (COVID-19) වෙළෙඳපොළ වෙනස්කම් ප්‍රේරණ කර ඇති හෝ ත්වරණ කර ඇති ආකාරය තේරුම් ගැනීම

නව පාරිභෝගිකයින් සහ වෙළෙඳපොළ වෙත ළඟා වීමට ව්‍යාපාරවලට උදවු කිරීම

සැපයුම් දාමයේ අවදානම් වෙත නිරාවරණ වීම අඩු කිරීම

ව්‍යාපාරවලට ඒවායේ පවතින කාර්‍ය්‍ය බලකායේ දක්‍ෂතාව වැඩි කිරීමට උදවු කිරීම

අයදුම් කරන ආකාරය

ඔබේ ව්‍යාපාරය ගැන අපට පැවසීමට විනාඩි 7 ක මාර්ගගත අයදුම් පත්‍රය පුරවන්න.

වැඩ කරන දින 1-2 ක් තුළ අයදුම් පත්‍රයේ ප්‍රතිඵලය ගැන ඉ-තැපැල් තහවුරු කිරීමක් ලබා ගන්න.

සාර්ථක නම්, අපට නිවැරදි උපදේශක සමඟ ඔබව ගැළපිය හැකි වීමට ඔබේ ව්‍යාපාරයේ නිශ්චිත අවශ්‍යතා විදහා දැක්වීමට අපගේ කුඩා ව්‍යාපාර ස්පන්දන ප්‍රශ්නාවලිය පුරවන්න.

දැන් අයදුම් කරන්න   

මිතුරෙක් යොමු කරන්න

ව්‍යාපාරයක් හිමිව ඇති අතර පළපුරුද්ද ලත් ප්‍රවීණයෙකුගෙන් යම් මඟ පෙන්වීම භාවිත කළ හැකි මිතුරෙක් ඔබට සිටින්නේද? වැඩසටහන ගැන ඒ අයට ඉ-තැපැල් කිරීමට මෙහි ක්ලික් කරන්න!

අප සම්බන්ධ කර ගන්න

ඔබට මෙම වැඩසටහන ගැන වැඩිදුර සහය අවශ්‍ය නම්,ඔබේ විමසුම් ඉ-තැපැල් කරන්න, නැති නම් 03 8662 5333 අමතන්න.

Was this page helpful?

Join the Chamber

Want to grow your business, seek HR advice, up-skill your staff and network at events? Become a member today to access a great range of member benefits to support your business.

Join the Chamber Join the Chamber